රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදත් වැඩවර්ජනයේ..
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තැන්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.දීමනා ගැටලු මුල් කර ගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ දින දෙකක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් අනතුරුවයි.ඒ අනුව* බාහිර මිලදීගැනීම් සදහා ඖෂධ නියම නොකිරීම* බාහිර රසායනාගාර පරීක්ෂණ නිර්දේශ නොකිරීම* වෛද්‍යවරුන් අනුමත කරගෙන නැති රෝහල් පද්ධතියේ නව ඒකක ආරම්භ කිරීම නොකිරීම* සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට සහභාගී නොවීම* රෝගියා පරීක්ෂා කිරීමට සහයක නිලධාරීයෙක් නැත්නම් සේවා වලින් ඉවත් වීම ආදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත වෙයි.
