2 sources
බස් රථයේ 'ජැක් ගසන' චෝදනා වීඩියෝව වෛරල්වී 42 හැවිරිදි පුද්ගලයා දිවිනසාගෙන
සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් හුවමාරු වූ වීඩියෝවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 42 හැවිරිදි පුද්ගලයෙකු සිය දිවි හානි කර ගැනීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ. කාන්තාවක් විසින් බස් රථයක් තුළදී තමාට අනිසි ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් පටිගත කරන ලද වීඩියෝ