‘කොණ්ඩ රංජි’ගේ පිස්තෝලයක් ගණේමුල්ලේ සුසානයකින් හමුවෙයි
බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්වන රංජිත් කුමාර හෙවත් 'කොණ්ඩ රංජි' නමැති පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගෙන් හෙළිවූ තොරතුරු මත ගණේමුල්ල, බොල්ලත පිහිටි සුසාන භූමියක සඟවා තිබූ පිස්තෝලයක්
