වසර 20ක ආධිපත්‍යයෙන් පසු ජෝන් සීනා WWE වළල්ලට සමුදෙයි
වෘත්තීය මල්ලවපොර ඉතිහාසයේ විශිෂ්ටතමයන් අතර සිටින WWE පුරාවෘත්තය වන ජෝන් සීනා සිය දශක දෙකක ක්‍රීඩා ජීවිතයේ අවසන් වළලු තුළ (WWE) තරගයට හෙට
වෘත්තීය මල්ලවපොර ඉතිහාසයේ විශිෂ්ටතමයන් අතර සිටින WWE පුරාවෘත්තය වන ජෝන් සීනා සිය දශක දෙකක ක්‍රීඩා ජීවිතයේ අවසන් වළලු තුළ (WWE) තරගයට හෙට
මෙම අවසන් තරගය සඳහා ඔහු මුහුණ දෙන්නේ GUNTHER සමගින්, Saturday Night's Main Event නමැති තරගාවලියේදීයි. මෙම තරගය ජෝන් සීනාගේ වසර 20ක විශිෂ්ට වෘත්තීය ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරනු ලබනවා. ඔහුගේ අවසන් ප්‍රතිවාදියා තේරීම සඳහා "Last Time Is Now" නමින් විශේෂ තරගාවලියක් පවත්වන ලද අතර, එහි ජයග්‍රහණය GUNTHER හිමිකර ගැනීමත් සමග මෙම අවසන් සටන සඳහා පසුබිම නිර්මාණය වී තිබෙනවා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story