අකුණු සැර වැදී අයෙක් මරුට
අකුණු සැර වැදීමකින් නිවෙසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.මෙලෙස අකුණු සැර වැදීමෙ
අකුණු සැර වැදීමකින් නිවෙසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.මෙලෙස අකුණු සැර වැදීමෙ
අකුණු සැර වැදීමකින් නිවෙසක ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා. මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ තලවකැලේ ෆාමස්ටන් වත්තේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක්. අකුණු සැර වැදීමෙන් එම නිවසටද හානි සිදුව ඇති අතර, අනෙක් තිදෙනාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage