2 sources
කැනඩාවට යවනවා ඇල්බේනියාවට යවනවා කියමින් සල්ලි ගැරූ මහරගම කත කොටුවෙයි
ඇල්බේනියාව සහ කැනඩාව වැනි රටවල රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය මහරගම ප