3 sources
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාත්තාවක් රෝහල්ගත කෙරේ
සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සිටි පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ.
සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සිටි පුද්ගලයෙකු රෝහල් ගතකර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ 1990 ගිලංරථ සේවය මගින් එම කාන්තාව රෝහල වෙත රැගෙනගිය බවය. රෝහල්ගතකළ මෙම නිලධාරිනිය ඇතුළු සිව්දෙනෙකු ඊයේ සිට මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතවෙයි. ඒ වසර 7ක් පුරා පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් වහාම ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්ය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story