2 sources
සල්ලි ණයට අරන් තියාගෙන හිටියාම සංචිත වැඩිවෙනවා තමයි - රවී කරුණානායක
මහා භාණ්ඩාගාරය මුදලින් පිරි ඉතිරී පවතින බවට පාලකයින් ප්‍රකාශ කළද, සැබෑ ආර්ථික තත්ත්වය ඊට වඩා වෙනස් බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. සියත රූපවාහිනී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින්...
