5 sourcesTrending
ඥානසාර හිමිට නිදහස ඉල්ලන, පාද යාත්රාව අද නිට්ටඹුවේ සිට කඩවතට
බන්ධනාගාර ගත කරන සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් විසින් ආරම්භ කළ නිදහසේ පාද යාත්රාව අද (14) දිනයේදීත් ක්රියාත්මක වනවා. ඒ පස්වන දිනටයි. ඊයේ (13) හතරවන දිනට වරකාපොළ නගරයෙන් ආරම්භ කළ පාද යාත්රාව නිට්ටඹුව නගරයෙන් නිමාවට පත් වුණා. අද (14) දිනයේදී නිදහසේ පාද යාත්රාව නිට්ටඹුව නගරයේ [...]
