අයියා මරා ළිඳට දැමූ මල්ලී වසර පහකට පසු දැලේ
ඉඩම් ආරවුලක් මුල්කරගනිමින් සිය වැඩිමහල් සහෝදරයා ඝාතනය කර ළිඳකට දැමීමේ අබිරහසක් වසර පහකට පසු අනාවරණය කර ගැනීමට මීටියාගොඩ පොලිසිය සමත් වී තිබේ. ඒ අනුව, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන මියගිය පුද්ගලයාගේ 49 හැවිරිදි බාල සහෝදරයා පසුගිය 17 වැනිදා පොලිස් අ
