3 sources
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
2026 ජගත් පරිසර දින ජාතික සැමරුම 'දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු' තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
