80ට වැඩි වැඩිහිටි ජනගහනයේ වැඩිවීමක්
වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටි ජනගහනය වසරෙන් වසර වැඩි වන බව ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (30
වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටි ජනගහනය වසරෙන් වසර වැඩි වන බව ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (30
ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි වැඩිහිටි ජනගහනය වසරෙන් වසර කැපී පෙනෙන ලෙස ඉහළ යමින් පවතින බව ප්‍රජා විශේෂඥ ශිරෝමි මාදවගේ ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට රට තුළ ජනගහන රටාවේ සිදුවෙමින් පවතින මෙම වෙනස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage