4 sources
අංගොඩ ප්‍රියංකරගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙක් STF දැලේ
ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය තොගායක් සමඟ හිටපු නාවික හමුදා සෙබළෙක් වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අද (16) අත්
ගිනිඅවියක් සහ මත්ද්‍රව්‍ය තොගායක් සමඟ හිටපු නාවික හමුදා සෙබළෙක් වැල්ලම්පිටිය, නාගහමුල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අද (16) අත්
මෙම සැකකරු අංගොඩ ප්‍රියංකර නමැත්තාගේ මත්ද්‍රව්‍ය ඡාලයේ ප්‍රධාන ගෝලයකු ලෙස කටයුතු කරමින් සිටින අයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ. විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් II නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story