ඩොලර් ලක්ෂ 08ක් තමන් නාමල් රාජපක්ෂට දුන් බව නිමල් පෙරේරා දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කරයි
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා ප්‍රකාශයකින් සහ...
