3 sources
සලේ අධි අවදානම් කාණ්ඩයට.. හැමෝම බලං ඉන්නෙ එයා මැරිල යනකං..- සලේගේ බිරිද
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සුරේෂ් මහතා අද පෙරවරුවේ හටගත් පපුවේ අමාරුවක් හේතුවෙන් හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අධි අවදානම් කාණ්ඩයටඇතුළත් කර ඇති බව ඔහුගේ බිරිඳ වන මනෝරි මහත්මිය ප්‍රකාශ කළාය.වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට ඕනෑම මොහොතක හෘදයාබාධයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරුන් තහවුරු කර ඇති බවත් රජයේ අමාත්‍යවරුන් කුමන ප්‍රකාශ සිදු කළද, සැබෑ සෞඛ්‍ය තත්ත්වය දන්න