2 sources
ඉන්ධන ලීටර් 65ක් ළග තබාගත් පුද්ගලයෙකුට ගල්කිස්ස මහේස්ත්‍රාත් මාස 02ක අනිවාර්ය සිර දඩුවම් නියම කරයි
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහා මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්...
