2 sources
ලොකුම පාතාලයෝ 7 ක් වැලිසර විශේෂ අධි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයට
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ ප්‍රබල සාමාජිකයින් හත් දෙනෙකු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට වැලිසර නාවික හමුදා කඳවුරේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ අධි ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත මාරු කර යවා තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත