3 sourcesTrending
සංක්‍රමණික යාත්‍රාවක් පෙරළීමෙන් 139ක් මරුට – 84ක් අතුරුදන්
පුද්ගලයන් 300කට අධික පිරිසක් රැගත් සංක්‍රමණික යාත්‍රාවක් ජිබුටි වෙරළට ඔබ්බෙන් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයන් 139 දෙනෙකු මියගොස් තවත් 84 දෙනෙකු අතුරුදන්ව ඇති බව රොයිටර් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. ජිබුටි වෙරළ තීරයෙන් ඔබ්බට යේමනය බලා ගමන් කරමින් ත
