2 sources
කොටියෙකු පහර දී තුවාල ලැබූ කාන්තාවක් රෝහෙල්
බගවන්තලාවපොලිස් වසමට අයත් චැපල්ටන් වතුයායේ තේදළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකට කදුකරකොටියෙකු පහර දී තුවාල සිදු කර ඇති බවත්, එසේ තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීයරෝහල වෙත (25) දින පස්වරුවේ ඇතුලත් කල බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික්වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ. ජයසූරිය මහතා පැවසීය.කදුකරකොටියා එක්වරම තමා දෙසට පැන පහර දී තුවාල සිදු කල බවත්, එම අවස්ථාවේ අතේ තිබූ කුඩාපිහියෙන් කදුකර කොටියාගෙන්
