2 sources
මරණ දඬුවම ක්‍රියාත්මක කළත් මිය නොගිය අමෙරිකානු කතගේ සම්පූර්ණ කතාව
විෂ එන්නත් ලබා දී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වීමෙන් අනතුරුව, ඇමෙරිකාවේ 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාව මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
