6 sourcesTrending
රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජානක විජේසිංහ නැමැති ඔහු 38 හැවිරිදි දෙදරු පියෙක්. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපබෝගී බස් රථයක්
