ඉන්දු - පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර අද (15) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට ලකුණු 176ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට හැකිවුවහොත් ඔවුන්ට සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
4 newsrooms have reported this story