8 sources
යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව නවත්වන්නයි ඉල්ලූ පෙත්සම යෝෂිතම අස්කරගනී
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ඔහු විසින්ම ඉල්ලා අස්කර ගනු ල
