2 sources
කෝටි දෙකහමාරක මුදල් වංචාවකට මාලිමා මන්ත‍්‍රී අත්අඩංගුවට
දේපළ වෙළඳාම් සමාගමකට රුපියල් දෙකෝටි හැට ලක්ෂයකට අධික මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින කෑගල්ල නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී කසුන් මධුසංඛ බණ්ඩාර මහතා ලබන සැප්තැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය