ආසියාවේ පොදු අභියෝග ජය ගැනීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්යයි – විදේශ අමාත්ය විජිත හේරත්
ආසියාවේ පොදු අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්ය බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පැවසීය.
ආසියාවේ පොදු අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් අවශ්ය බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පැවසීය.
අසර්බයිජානයේ බාකු නුවර පසුගියදා(17) පැවති ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) හත්වැනි සැසිවාරයේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙරට ප්රකාශය ඉදිරිපත් කළ අමාත්යවරයා මේ බව සඳහන් කළේය. ආසියාවේ ආර්ථික විභවයන් සාක්ෂාත් කර ගැනීම සඳහා කලාපීය සම්බන්ධතා ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය සහ තිරසාර වර්ධනයේ වැදගත්කම ද අමාත්යවරයා එහිදී අවධාරණය කළේය.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage