5 sources
සැප්තැම්බරයේ පළමු දින හය තුළ දිවයිනට පැමිණි සංචාරකයින් පිරිස 31,000 ඉක්මවයි
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,567,007ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මෙම මාසයේ ගත වූ පළමු දින හය තුළ පමණක් සංචාරකයින් 31,885 ක් මෙරටට පැමිණ තිබෙනවා. එම කාලසීමාව තුළ
