චීනයේ තරුණයින් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ඖෂධ භාවිතයට හුරු වී ඇති බව හෙළි වෙයි
චීනයේ යෞවනයින් අධ්‍යාපනික පීඩනය, මානසික ආතතිය සහ පවුල් ගැටලු හේතුවෙන් වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ අධික මාත්‍රාවෙන් භාවිත කරන බවට අනාවරණ වී තිබෙනවා. චීනයේ වෙරළබඩ ප්‍රදේශයක ජීවත් වූ 14 හැවිරිදි ෂියාඕමේයි ද එවැනි අත්දැකීමකට මුහුණ දුන් දැරියක්. විභාග පී
