මේ වගේ විපතක් වෙන්න කලින් ඔවුන් පවා අපි දැනුවත් කරලා.. ඉන්දියාව කියන මේ කතාව මොකක්ද..?
මේ කියන්න යන්නේ තවත් විශේෂ කතාවක්.. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ අංශ විසින් මෙරට බලධාරින් දැනුවත්කර තිබූ බව india...
මේ කියන්න යන්නේ තවත් විශේෂ කතාවක්.. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඉන්දීය කාලගුණ අංශ විසින් මෙරට බලධාරින් දැනුවත්කර තිබූ බව india...
ඒ අනුව නොවැම්බර් 26 වැනිදා දක්වා අදාළ පීඩන අවපාතයේ වර්ධනයක් පෙන්නුම් කරන බවට වූ කාලගුණ වාර්තා පිළිබඳ සියලුම තොරතුරු ශ්‍රී ලංකාව සමග සාමාන්‍ය පරිදි හුවමාරු වූ බවත් අදාළ වාර්තාවේ සඳහන්. එමෙන්ම DW මාධ්‍ය ආයතනයද ශ්‍රී ලංකාවට බලපෑ ව්‍යසනය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් මෙරටට බලපෑ සුළි කුණාටු ඛේදවාචකය රජයේ අසාර්ථකත්වයන් හෙළි කරන බවට දක්වා තිබුණා.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage