තරගාවලිය මැද පාකිස්තාන ක්‍රිකට් පිලේ හත් දෙනෙක් ආපසු කැදවයි - ප්‍රධාන පුහුණුකරු සහ පන්දු යැවීමේ පුහුණුකරුත් එළියට
එංගලන්ත සංචාරයක යෙදී සිටින පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සහ පුහුණුකාර මණ්ඩලයේ වෙනස්කම් ගණනාවක් සිදු කර තිබෙනවා. පකිස්ථානය මෙම පියවර ගෙන ඇත්තේ තරඟාවලියේ පළමු තරඟ දෙකම පරාජය වීමෙන් අනතුරුවයි. ඒ අනුව ප්‍රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් සහ පන්දු යවන පු
