3 sources
WATCH - ශ්‍රී ලංකා පිතිකරුවන් පා දඟපන්දුවට මෙතරම් බය ද? - #SLvPAK Cricketry
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද (ජනවාරි 7) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් පාකිස්තාන කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.

By ThePapare
Read full article