2 sources
දෙහිවල වැල්ලවත්ත කොළොන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයක හදිසි ජල අත්හිටුවීමක්
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් වාර්තා වීම හේතුවෙන්, අද (3) දිනයට අදාළව කොළඹ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවනු ඇත. මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන ප්‍රදේශ අතරට මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන,