කාවන්තිස්සගේ මරණය ගැන විර්මශනයට සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට ජනපතිගෙන් විශේෂඥ කමිටුව
2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී සිදු වූ 'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්ද
