සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ ජ්යෙෂ්ඨ බෞද්ධ භික්ෂුව වසර දහයකට සිරගෙට
හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු වූ ජ්යෙෂ්ඨ බෞද්ධ භික්ෂුවකට නියම වී තිබූ වසර දහයක බරපතළ වැඩ සහිත සිරදඬුවම තහවුරු කිරීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත. ඒ, අදාළ දඬුවමට එරෙහිව එම භික්ෂුව විසින් ඉදිරිපත් ක
