වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා, වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කළේ, වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ [...]
ඩී හේරත් සඳහන් කළේ, වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් බවයි. විශේෂයෙන් රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්.
Summarised from Dasatha Lanka News
Places- හම්බන්තොට දිස්ත්4
- කුරුණෑගල දිස්ත් රික්3
- බදුල්ල දිස්ත් රික්3
- අනුරාධපුර දිස්ත්‍රික්2
- මොනරාගල දිස්ත්2
- න්නාරම දිස්ත්2
- මහනුවර දිස්ත්2
- බදුල්ල දිස්ත්‍රික්කය
Keywords- ප්‍රධාන3
- පරිමාණ3
- මධ්‍ය3
- ජලාශ3
- දමයි3
- වාන්3
- දිස්ත්‍රික්කයේ
- දෙපාර්තමේන්තුව
- හේතුවෙන්
- දමමින්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage