3 sourcesUpdated
පොපි දින සැමරුමට සමගාමීව යුද හමුදාපතිට ‘පොපි’ මලක්
ඉදිරියේ පැවැත්වීමට නියමිත පොපි දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්රවීණයන්ගේ සංගමය නියෝජනය කරන නියෝජිත පිරිසක් ඊයේ (28) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හමුවිය.
Full coverage
Summary
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සිය කෙඩෙට් නිලධාරි පුහුණු කාල සීමාවේදී උපදේශකවරුන් ලෙස කටයුතු කල විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් 2026 ඔක්තෝබර් මස 27 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවිය. මෙම හමුව සඳහා බ්‍රිගේඩියර් එම්.

