4 sourcesUpdated
UCN Global 2026 ජාත්‍යන්තර සමුළුව කොළඹදී ආරම්භ වෙයි
ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්රයේ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන UCN Global 2026 ජාත්‍යන්තර සමුළුව බලශක්ති, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ විය.
Full coverage
Summary
ඒ යටතේ මුහුණට මුහුණ ව්‍යාපාරික සාකච්ඡා සහ ජාලගත සබඳතා වර්ධනය කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ. මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් කොළඹ වරාය ආශ්රිත භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් සේවාවන් සඳහා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමටත්, මෙරට සමාගම්වලට විදේශීය ව්‍යාපාරික හවුල්කරුවන් හඳුනාගැනීමටත් අවස්ථාව සැලසෙන බව UConnect Worldwide ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෲ ස්මිතර්ස්ට් මහතා පැවසීය.
What this story is about
People
Organisations


