2 sourcesUpdated
දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවාගේ දිවි බේරාගත් යුද විරුවා
ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්රල් එල්. එච්. වී. ජයනාත්ගේ නිර්භීත ක්‍රියාව අගයමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඔහුව ඇගයීමට ලක්කර තිබේ.
Full coverage
Summary
ජයනාත්ගේ නිර්භීත ක්‍රියාව අගයමින් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඔහුව ඇගයීමට ලක්කර තිබේ. සැප්තැම්බර් 28 වැනිදා පස්යාල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකු දැක ක්ෂණිකව ක්‍රියාත්මක වී ළිඳට පැන දරුවා බේරාගැනීමට කටයුතු කර ඇත.
What this story is about
People
Organisations

