වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
ලිඳුල ලෝගි වතුයායේ කම්කරුවන් තිදෙනෙකුට අද (23) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හද

ලිඳුල ලෝගි වතුයායේ කම්කරුවන් තිදෙනෙකුට අද (23) බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ලිඳුල පොලිසිය පවසනවා.පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ හද

ලිදුල ලෝගි වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක් අද (23) දින එල්ල වී තිබෙනවා . තුවාල ලැබූ වතුකම්කරුවන් ලිදුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි ලිදුල පොලිසිය ප්‍රකාශ කළේ . පවතින අයහපත් කාලගුණයත් සමග තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි වතුකම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි පොලිසිය ප්‍රකශ කර සිටියේ .
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage