ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
ත්‍රිකුණාමලය තඹළගමුව ප්‍රදේශයේදී ඊයේ (29) සිදුවූ බිහිසුණු රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තඹලගමුව පොලිසිය සඳහන් කරනවා. ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති පටවාගෙන කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක් සහ තඹලගමුව ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දෙසට
