වෙළෙඳපොළේ යළි ගෑස් හිඟයක්
පසුගිය ආර්ථික අර්බුද සමයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළ ගෑස් පෝලිම්වල අමිහිරි මතකය යළිත් අවදි කරමින්, මේ දිනවල දිවයින පුරා නැවත වරක් ගෘහස්ථ ගෑස් හිඟයක් නිර්මාණය වී තිබේ. වෙළෙඳපොළ තුළ ප්රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර නොමැති වීම හේතුවෙන් මේ වන විටත් ප්රද
