4 sources
ලංකාවට අඛණ්ඩවම ආධාර ගලා එයි - යුරෝ ලක්ෂ 05ක ආධාර රැගත් ජර්මානු යානයක් එයි
යුරෝ ලක්ෂ 05ක වටිනා ආපදා ආධාර තොගයක් යුරෝපා සංගමයට අයත් ජර්මනියෙන් සහ ලක්සම්බර්ග් යන දෙරටින් රැගෙන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම දිවයිනට පැමිණියේය. මෙම ගුවන් යානය තුළ කූඩාරම්...
