පානදුර දුම්රියක් එද්දී රේල්පීලි මත බ්‍රිතාන්‍ය පවුලක් කලබලවී - අයෙකු මරුට තිදෙනෙකුට තුවාල
පානදුර තල්පිටිය පාලම අසල දුම්රිය මාර්ගයේ ඡායාරූප ගනිමින් සිටි පිරිසක් හදිසියේ පැමිණි දුම්රියකට මුහුණදීමෙන් සිදුවූ ඛේදනීය අනතුරකින් 82 හැවිරිදි 'ඇලන්' නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පින්වත්ත පොලිසිය සඳහන් කරන පරිදි, මෙම අනතුරින් මිය