2 sources
සෞදි අරාබියේ සංචාරය කරන ශ්රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්
කලාපයේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බැවින්, එරට සංචාරය කරන ශ්රී ලාංකිකයන්ට සහ උම්රා වන්දනාකරුවන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස ජෙඩා හි ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය දැනුම් දෙයි. සිය සංචාරක සැලසුම් පිළිබ
