2 sources
ඉරානයට අවි දෙන චීනයට 50%ක බද්දක් ගහනවා..- ට‍්‍රම්ප්
චීනය විසින් ඉරානයටආයුධ සැපයීම දිගටම කරගෙන යන්නේනම්, චීනයෙන්අමෙරිකාවට ආනයනය කරනු ලබනසියලුම භාණ්ඩ සඳහා වහාමක්‍රියාත්මක වන පරිදි 50%ක දැවැන්ත ආනයනිකබද්දක් පනවන බවට ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරුඇඟවීමක් කර තිබේ.ලෝක තෙල් සැපයුමසම්බන්ධයෙන් තීරණාත්මක හෝමූස්සමුද්‍ර සන්ධියේ පවතිනඋණුසුම්කාරී තත්ත්වය සහ ඉරානයසමඟ ඇති කරගත් සති දෙකක තාවකාලිකසටන් විරාමය මධ්‍යයේ ජනාධිපතිවරයාමෙම තීරණය නිවේදනය කළේය."අමෙරිකාව
