ආජන්ටිනා සුපිරි තරුව ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙයි
ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
ආජන්ටිනා පාපන්දු ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
වසර 20ක දීර්ඝ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය අවසන් කරමින් මෙසී තැබූ සටහනේ මෙසේ සඳහන්, "ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව බොහෝ දුරට සිතා බල අමාරුවෙන් නමුත් මම මෙම තීරණය ගත්තා. එමෙන්ම කණ්ඩායමට පැමිණීමට සුදුසු දක්ෂ නැගී එන යෞවන ක්‍රීඩකයින් රැසක් සිටිනවා." තමන්ට සහාය දැක්වූ සියලුම ප්‍රේක්ෂකයින්ට, පවුලේ සාමාජිකයින්ට, නායකයින්ට සහ කණ්ඩායම් සගයන්ට ස්තූතිය පුදකළ මෙසී, මින් ඉදිරියට පිටත සිට කණ්ඩායමට සහාය දක්වන බවද සඳහන් කර…
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
3 newsrooms have reported this story