Skip to content
LakFeed
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
LakFeedBeta
News
Markets

FX Rates

  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home

Gold Rates

  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
Colombo Stock ExchangeSoon
Card OffersTools
ENසිංதமி

Display

Text size

Contrast

LakFeed Apps

News
FX Rates
Gold Rates
Card Offers
Tools
StocksSoon
HomeTrendingLatestLocalPoliticsInternationalBusinessSportsScience & TechGossipsEntertainmentEducation
Sources

News Sources (26 available)

Ada Derana
Ada Derana Biz
Asian Mirror
Ceylon Today
Citizen News
Colombo Gazette
Colombo Telegraph
Daily FT
Daily Mirror
EconomyNext
ESPN Cricinfo
Examiner
Gossip Lanka News English
Groundviews
Hiru News - English
Lanka Business Online
Lanka Truth
News First
News.lk
NewsWire English
Siyatha News
Sri Lanka Cricket
Sri Lanka Mirror
Sunday Observer
The Island
ThePapare English
LakFeed

Sri Lanka, all in one place.

LakFeed reads Sri Lankan news sites in English, Sinhala and Tamil, and keeps bank exchange rates and gold prices in the same place.

Everything on LakFeed

News

  • News
  • Latest
  • Trending
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Gossips
  • Entertainment
  • All topics

Exchange rates

  • FX Rates
  • Best rates
  • All banks
  • Send money
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • All currencies

Gold and stocks

  • Gold Rates
  • 22K gold
  • 24K gold
  • Gold by weight
  • Gold price history
  • Gold pawning
  • StocksSoon

Card offers

  • Card Offers
  • Visa offers
  • Mastercard offers
  • Amex offers
  • Expired offers

Tools

  • Tools
  • Currency converter
  • Gold pawning
  • EPF and ETF
  • Fuel cost

Newsrooms

  • Ada Derana
  • Ada Derana Biz
  • Asian Mirror
  • Ceylon Today
  • Citizen News
  • Colombo Gazette
  • Colombo Telegraph
  • Daily FT
  • All newsrooms

LakFeed

  • Help
  • About
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA
  • Sitemap

© 2026 LakFeed. All rights reserved.

Back to stories
5 sourcesApr 6, 2026

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද...

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම එහි මූලික අරමුණ වන බවයි.ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබේ.එහි අරමුණ, කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීමයි.මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් පවතී.මෙරට වැඩිහිටි ජනගහනයෙන් බැංකු පහසුකම් පවතින ප්‍රතිශතය 89% ක්.එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68 ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන හාර ලක්ෂ 50,000 ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතියද අද වන විට සක්‍රීයයි.කෙසේ වෙතත්, තවමත් මෙරට ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48 ක මුදල් නෝට්ටු සංසරණය වේ.2025 තුන්වන කාර්තුව වන විට LankaQR මගින් සිදු වූයේ මසකට රුපියල් තුන් ලක්ෂ අනූපන්දහසක් පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයක් පමණි.මෙම පරතරය අවම කිරීම සඳහා අද ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව පළමු, දෙවන සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා රුපියල් ( මිලියනයක් )1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව හිමියි.මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ද අද සිට ආරම්භ වේ.දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සැකසූ "සමාජ දෘශ්‍යතා දර්ශකය" මගින් මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණික පියවරක් තැබීම පමණක් නොව, රටේ අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරකි.QR ගනුදෙනු ආරම්භ කිරීම ඔස්සේ වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින් කුමන ප්‍රදේශයක ජීවත්වුවද, කුමන භාෂාවක් කතා කළද රටේ සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

News First - සිංහල•Apr 6, 2026
By News 1st
Read full article

Summary

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම එහි මූලික අරමුණ වන බවයි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ද අද සිට ආරම්භ වේ.

Summarised from News First - සිංහල

What this story is about

People
  • ර කුමර දිසානායක3
  • අනු3
  • Anura Kumara Dissanayake
Organisations
  • ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය
  • Central Bank of Sri Lanka
  • QR
Places
  • Sri Lanka2
  • මෙරට
Keywords
  • ගෙවීම්5
  • ව්‍යාපෘතිය3
  • ප්‍රචලිත3
  • ජාතික3
  • හෙට3
  • කිරීමේ2
  • දියත්2
  • ඩිජිටල්ආර්ථිකයේ
  • merchantdiscou
  • සම්පූර්ණයෙන්ම

Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.

Share this story

Send the whole picture, not one version of it.

Also reported by

5 newsrooms have reported this story

  • QR ගෙවීම් දිරිගන්වයි..Lanka C News·Apr 5, 2026
  • හෙට සිට රු 5000ට අඩු සියලුම QR ගෙවීම් ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කරයිIRI News·Apr 5, 2026
  • ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙටDasatha Lanka News·Apr 5, 2026
  • ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම හෙටඅද දෙරණ·Apr 5, 2026
Full coverage