IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් ඉහළ දමයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ සිනොපෙක් සමාගම් ද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල්, සුපිරි ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ගණන් ඉහළ දැමුවා. ඒ, අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 04 [...]
