පුත්තලම අහසේ අද්භූත වස්තුවක්
පුත්තලම නගරය සහ ඒ අවට ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත් කරමින් ඊයේ අලුයම් කාලයේදී එම ප්‍රදේශයේ අහසේ අතිශය දීප්තිමත් ආගන්තුක වස්තුවක් වේගයෙන් ගමන් කර තිබේ. මෙම අසාමාන්‍ය දර්ශනය සියසින් දැකගැනීම සඳහා විශාල පිරිසක් සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඇති අත
