'ජනවරමේ පුරවැසියෝ' සංවිධානය විසින් සංවිධාන කළ උද්ඝෝෂණයක් පෙරේදා (21) සවස තංගල්ල නගරයේදී පැවැත්විණි.
හොරුන්ට, දූෂිතයින්ට, කුඩු ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට එරෙහි කුමන්ත්රණ පරදවමු නමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. සවස 03ට
ජනවරමේ පුරවැසියෝ සංවිධානය ඇඹිලිපිටිය නගරයේ දී පාගමනක් සහ විරෝධතාවක් පැවැත්වුවා. ඇඹිලිපිටිය පල්ලේගම කාවන්තිස්ස රජමහා විහාරස්ථානය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන ඇඹිලිපිටිය බස් නැවතුම්පළ අසලට පැමිණීමෙන් අනතුරුව ජන රැලියක් පැවැත්වුණා. මහා සංඝරත්නය, විද්වතුන් හා ව්යාපාරිකයන් ඇතුලු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
Summarised from ITN News
Organisations- ජනවරමේ පුරවැසියෝ' සංවිධානය4
- තංගල්ල රෝහල්
- මහා සංඝරත්නය
- මූලික රෝහල
Places- ඇඹිලිපිටිය3
- තංගල්ල නගරයේදී2
- තංගල්ල මහවෙල පාර
- Kurunegala
- කොළඹ කොටුව
- Colombo
- තංගල්ල
Keywords- පැවැත්වුවා2
- දූෂිතයන්ට2
- පරදමු2
- ජාවාරම්කරුවන්ට
- කාවන්තිස්ස
- කුරුණෑගලදී
- කුරුණෑගලට
- මැයෙනුයි
- අදියරක්
- පිරිසක්
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage