3 sources
ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වලට යළිත් මේ දිනවල ඇද හැලෙන සුළු වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ(08) දින සිට විවෘත කොට තිබෙනවා. එම ජලාශයේ ජල මට්ටම සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන යෑම සඳහා අදාළ වාන් දොරටුව සුළු වර්ෂාවත් සමඟින් විවෘත කළ බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.
